February 14, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යනාංශ මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය ඇයගේ විද්‍යාත්මක ප්‍රකාශන (2016) සඳහා කුසලතා සම්මානය දිනා ගත් අතර එය පිරිනමනු ලැබූයේ ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ කවුන්සිලය විසිනි. ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ කවුන්සිලය :  විද්‍යාත්මක ප්‍රකාශන (2016) මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියගේ විද්‍යාත්මක ප්‍රකාශන  
Read More

Recent Comments