February 19, 2019

Day

2019 පෙබරවාරි මස 18 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය එම්.එම්.පත්මලාල් මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.   Prof. M. M. Pathalal’s...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයන් වන පසන් විජයවර්ධන, ක්‍රෙඩා ශිවන්ති, රුමේෂා ලක්සරණි, හිරුණ සුධාර, ඩිලීෂා වික්‍රමාරච්චි යන සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 2019 පෙබරවාරි මස 13 හා 14 වන දිනවලදී පැවැත්විණ. මේ සඳහා විශ්ව...
Read More

Recent Comments