April 5, 2019

Day

සංදේශාවලි කවිනළුව යනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස යන කෝට්ටේ යුගයේ (1412-1597) ලියැවුණු සංදේශ කාව්‍ය පදනම් කරගෙන සැකසූ ප්‍රසංගයකි. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද්දකි. මෙම ප්‍රසංගය 2019 අප්‍රේල් මස 02 වන දින පස්වරු 5 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. “අනාගත නවෝත්පාදක අදහස් සඳහා ආයෝජනය” යන මැයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සංවිධානය සිදු වූයේ විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීවයි. 2019 නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙහි ප්‍රධාන...
Read More

Recent Comments