May 15, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 15 වැනි පර්යේෂණ සභාවාරය 2019 මාර්තු මස 21 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඉසුරු යූ. කාරියවසම් මහතා හට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියෙන් අධිශිෂ්‍යත්වයක් ලබා දී ඇත.
Read More

Recent Comments