May 28, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුභසාධන අංශය සැම වසරකම වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන කොත්තමල්ලි දන්සල මෙවරත් සාර්ථක ලෙස 2019/5/23 දින විශ්ව විද්‍යාලීය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදී. ජාති ආගම් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් එදින ශ්‍රී සුමංගල මන්දිරය ඉදිරිපිට පැවැත්වූ වෙසක් බැති ගී සරණියට සමගාමීව මෙම කොත්තමල්ලි...
Read More

Recent Comments