August 13, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන අධීක්ෂණ හා ඇගයුම් පශ්චාද් උපාධි ඩිප්ලෝමාව 2019 සඳහා අයදුම්පත් දැන් කැඳවා තිබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 2019 සැප්තැම්බර් මස 15 දින අයදුම් කිරීම සඳහා පිවිසෙන්න  
Read More
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය 2019 අගෝස්තු මස 5 වන දින පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම උත්සවයට විශ්වවිද්‍යාලයීය උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨාධිපතිවරුන්ද  මහාචාර්ය හා ආචාර්යවරුන්ද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සිසුන්ද සහභාගී විය. “ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් වන්නේ ඇයි?”...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය පර්යේෂක යූනුස් ඉම්රාන් මහතා ඉන්දියාවේ IBRO-APRC හි හොඳම පර්යේෂණ පෝස්ටර් ඉදිරිපත් කිරීම සඳහා පළමු ත්‍යාගය දිනා ගන්නා ලදී. වැඩිදුර තොරතුරු : පිවිසෙන්න
Read More

Recent Comments