September 3, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන එක්සත් සමාජීය වගකීමක් වන ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත පාසල් සඳහා අධ්‍යාපන පහසුකම් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ව්‍යාපෘතිය 2019 අගෝස්තු 20 වැනිදා සාර්ථකව නිමාවිය. වාර්ෂිකව සංවිධානය වන මෙම වැඩසටහනින් වරප්‍රසාද නොලත් පාසල් වලට අධ්‍යාපනික පහසුකම් ලබාදීම අඛණ්ඩව සිදු වූ අතර මෙවර එය තවත් ඉදිරියට ගෙන...
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය විසින් 2019 සැප්තැම්බර් මස 3 වන දින පැවැත්වීමට නියමිත විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල පිලිබඳ මාධ්‍ය හමුව 2019 අගෝස්තු 26 වන දින මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති තුමා වන මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read More

Recent Comments