October 28, 2019

Day

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය විසින් 2019 ඔක්තෝබර් මස 25 වන දිනදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හට 2017 රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ලබාදෙන ලදී.
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More

Recent Comments