January 2, 2020

Day

Sr. Prof. Sampath Amaratunge appointed as the Chairman of the University Grants Commission (UGC)
  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වශයෙන් දෙවරක් පත්වූ එතුමා එම ධූර කාලයන් තුල විශ්වවිද්‍යාලය විශාල වශයෙන් දියුණු කරන ලද අතර විශ්වවිද්‍යාලයට නව පීඨ එක් කිරීම, නව සංවර්ධන මධ්‍යස්ථාන එක් කිරීම එතුමා අතින් සිදුවිය....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්, ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 වර්ෂය සාදරයෙන් පිළිගන්නා ලදී.
Read More

Recent Comments