අන්තර් විශ්ව විද්‍යාලයීය කථික තරඟය – 2019 ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුවෙක් දිනා ගනී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ
යේ දෙවන වසර සිසුවකු වන නිකොලෝ වර්ණකුල සිසුවා 2019 මාර්තු මස 3 වන දින පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය කථික තරඟය ජයග්‍රහණය කරන ලදී. තවද එම අධ්‍යනාංශයේ සඳුමිණි කල්දේරා සිසුවියද අවසන් තරඟකරුවන් සය දෙනා අතරට පැමිණියාය.

Related Posts Plugin for WordPress, Blogger...