“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් කාබන් රහිත ප්‍රථම විශ්වවිද්‍යාලය බවට පත් කිරීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා පුවත්පතේ පළවූ ලිපිය>> First carbon neutral university in Sri Lanka

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News