උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත 2018 මාර්තු 15 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය.

වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News