ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නව්‍යකරණ කාර්මික ප්‍රදර්ශනය – 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද නව්‍යකරණ කාර්මික ප්‍රදර්ශනය 2019 මාර්තු මස 12 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ සඳහා පීඨයේ අධ්‍යනාංශ 6ක උපාධි අපේක්ෂකයන් නව නිපැයුම්/සේවා සංකල්ප 61ක් ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.

 

Related Posts Plugin for WordPress, Blogger...

News