තාක්ෂණ පීඨයේ දහහත් දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යනාංශ 3ක් සඳහා දහහත් දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම 2018 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, පිඨයේ පීඨාධිපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ සහ එම පීඨයේ අධ්‍යනාංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් උපකුලපති කාර්යාලයේදී පැවැත්විණ.
Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

  1. Vidyodaya Literary Award Ceremony 2019

    September 3 @ 3:00 pm - 6:00 pm

News