Annual Scholarship Programme of J’pura-Canada Alumni Association

Annual Scholarship Programme organized by  J’pura-Canada Alumni Association was held on 31st January 2017 at the Board room of  Administration Building, University of Sri Jayewardenepura.

Prof. Sampath Amaratunge, Vice chancellor of the University, Prof. Hemanthi Ranasinghe, Dean of the faculty of Graduate Studies, Mr. Maxwell Ranasinghe and Dr. D.P.S. Chandrakumara, Dean of the Faculty of Humanities and Social Sciences graced the event. Thirty student were awarded with scholarships in this ceremony.

Upcoming Events

  1. Touch the Peak – J’pura annual online job fair and workshop 2020

    September 11 @ 8:00 am - September 25 @ 5:00 pm
  2. Monday Talk at Cultural Center

    September 21 @ 4:00 pm - October 12 @ 6:00 pm
  3. 46th Convocation of the University of Sri Jayewardenepura 2020

    November 2 @ 8:00 am - November 3 @ 5:00 pm
  4. 7th International Conference on Multidisciplinary Approaches 2020

    December 8 - December 10
  5. 17th International Conference on Business Management (ICBM) – 2020

    December 10 - December 11

Recent Posts

ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය

ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය මෙවර 2017 ජනවාරි 31 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

සිසුන් 30 ක් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරුණු මෙම උත්සවය සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ පිඨාධිපති ආචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා සහ මැක්ස්වෙල් රණසිංහ මහතා සහභාගී විය.

Related Posts Plugin for WordPress, Blogger...