Home / Humanities and Social Science / සීමාවාසික පුහුණුව සඳහා ස්ථානගත කිරීමේ සම්මන්ත්‍රණය

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සීමාවාසික පුහුණුව සඳහා පිටත්ව යෑමට සිටින සිසුන් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණයෙන් දියත් වූ සම්මන්ත්‍රණයක් 2017 අගෝස්තු මස 23 වැනිදා පෙ.ව. 8.30 විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ පිඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගිවිය.

Related Posts Plugin for WordPress, Blogger...