Home / Uncategorized @si / ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර් ක්‍රියාකාරී සැසිය

 

This post is also available in: English

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලීය නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර් ක්‍රියාකාරී සැසිය 2017 පෙබරවාරි මස 07 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

වැඩිදුර විස්තර : http://sjp.ac.lk/news/interative-session-on-postgraduate-scholarships-to-australia/

 

Related Posts Plugin for WordPress, Blogger...