Home / Centers / යගිරල වනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ තිරසාර සඳහා වූ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම 2017 පෙබරවාරි මස 03 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අත්සන් තබන ලදී.

 

Related Posts Plugin for WordPress, Blogger...