May 2016

Month

ව්‍යවහාරික විද්‍යා පිටයේ අධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා වූ අර්ධ දින වැඩමුළුව මැයි මස 20 වනදා Berjaya Mount Royal හෝටලයේදී පැවැත්වුණි.  
Read More
වන හා පාරිසරික විද්‍යා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස 17 වන දින පාරිසරික විද්‍යා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . ඔවුහු 2016/2017 වර්ෂය සදහා නව නිලධාරී මණ්ඩලය එදින පත් කරන ලද අතර ඉදිරි වර්ෂය සදහා නියමිත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡ කලහ.
Read More
ඕස්ට්‍රේලියානු විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් පිරිනමන විශ්ව විද්‍යාලයේ ආර්ථික අපහසුතා වලින් පෙලෙන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ රැස්වීම 2016.05.17 වන දින පෙ.ව 9.00 සිට පැවැත්විණි. This post is also available in English
Read More
එංගලන්තයේ රාජකීය කෘෂිකර්ම විශ්ව විද්යාලයේ මහාචාර්ය අලි පර්සා මහතා පසුගිය මැයි 4-6 දෙදින දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි පාඨමාලාවේ බාහිර ඇගයීම  සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.    
Read More
ආචාර්ය ගීතා තරංගනී මහත්මිය ජපුර වෘත්තිය මාර්ගෝපදේශන  ඒකකයේ අධ්‍යෂක ධූරයේ වැඩ භාර ගැනීමේ නිල උත්සවය මැයි මස 12 වනදා පැවැත්විණි.   This post is also available in English
Read More
දිරිමත් බවින් ශක්තිමත්ව නැගී සිටි ව්‍යවසායකයකු වන Lanka Harness පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් පල්ලෙවත්ත සහභාගී වූ සංවාදයක් ජපුර පරිශ්‍රයේදී පැවැත්විණි. ඉංග්‍රීසි බසින්, වැඩි විස්තර දැනගැනීම සදහා පිවිසෙන්න :http://www.sjp.ac.lk/wp/wp-admin/post.php?post=9486&action=edit&lang=en  
Read More
  ජීවිතයේ සුන්දරම තරුණ විය හා සබැදි ආදරය, තරුණ තරුණියන් මුහුණ දෙන විවිධ අභියෝග පිලිබන්දව මෙහිදී අවධානය යොමු කරුණු ලැබේ . වීඩියොව නරබන්න වැඩි විස්තර සදහා පිවිසෙන්න . :http://www.sjp.ac.lk/wp/wp-admin/post.php?post=9611&action=edit&lang=en&admin_bar=1    
Read More
2016.05.11 වන දින විශ්ව විද්‍යාලයීය චින්තන සංසදය මගින් සංවිදානය කල “ජාතිවාදය හා ජාතිකත්වය” පිලිබඳ විද්වත් සංවාදය මැයි මස 11 වන දින ව්‍යවහාරික ව්ද්‍යා ශ්‍රවණාගාරයේදී පැවැත් වින.යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සහ කොළබ විශ්වවිද්‍යාලයේ ආචාරය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා මේ සදහා සහබාගි වුන අතර සංවාදය මෙහෙයවන ලද්දේ චාපා බණ්ඩාර මහතා විසිනි. ඉංග්‍රීසි බසින්,වැඩි විස්තර දැනගැනීම  සදහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/racism-and-nationalism-open-dialogue/...
Read More
මෙම පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට ඔබේ ජිවදත්ත මැයි මස 20 වන දිනට ප්‍රථම   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය වෛද්‍ය පීටයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා වෙත යොමු කරන්න. වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පිවිසෙන්න :http://www.sjp.ac.lk/wp/wp-admin/post.php?post=9568&action=edit&lang=en Research Assistant  
Read More
1 2 3

Recent Comments