September 2016

Month

Galle Fort World Heritage Site Documentation project
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දූත මෙභෙයේ නියෝජ්‍ය ප්‍රධාන රොබට් හිල්ටන් ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව පිළිබද වාර්තාමය ව්‍යාපෘතිය පිළිබද මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය. ” ගාලු කොටුව තුල වූ ඓතිහාසික ගොඩනැගිලි පිළිබද පුළුල් වාර්තාව; එහි ගෘහ නිර්මාණ ලක්ෂණ දිගු කාලින සංරක්ෂණය දායක වන අතර එය තව දුරටත් සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කිරීමක් වනවා. ” ශ්‍රී...
Read More
faculty-of-humanities-and-social-sciences-scholarship-awarding-2016
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානය විසින් එම පීඨයේ ප්‍රථම උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා පිරිනමනු ලබන ” මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව ප්‍රධානය ’’ 2016.09.29 වන දින පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පීඨාධිපති ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.  
Read More
engineering-fac-usjp
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2016.09.28 වන දින උත්සවාකාරයෙන් පවත්වන ලදි.
Read More
sympo-21
” සංවර්ධනය වන ආර්ථිකය හා ඒවායේ පාරිසරික අභියෝගවලට මුහුණදීම ” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිට පිට 21 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පරිසර සමුළුව 2016 සැප්තැම්බර් මස 23 සහ 24 යන දෙදින දඹුල්ල කණ්‌ඩලම හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය...
Read More
orientation-program-external-degree-39
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිරඋපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පැවැත්වෙන නම්නීකරණ වැඩසටහන 2016.09.25 වන ඉරිදා දින උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
Read More
faculty-of-technology-and-engneering
2016 සැප්තැම්බර් 22 වැනි දින හෝමාගම පිටිපන තාක්ෂණික උද්‍යානයේදී විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙල්ලන්තර විමලරතන තේර සහ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් තාක්ෂණ සහ ඉංජිනේරු පීඨ සදහා මුල් ගල තැබුහ. උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉල්ලීමකට අනුව බිලියන 7.5 ක වටිනා කමක් ඇති මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබුණි. තාක්ෂණ...
Read More
MOU workshop
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන සහ වාණිජ පීඨයේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සහ ජපානයේ ටොහෝකු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රතිපත්ති උපාධි පාසල අතර 2014 සිට සහයෝගිතාවයක් පවතිනවා. ශ්‍රී ලංකාව තුල හා ජපානය තුල විවිධ වැඩසටන් දෙපිරිස එක්ව සිදු කරන අතර තවත් එවැනි වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී  2016 සැප්තැම්බර් මස 19 වැනි දින පැවැත්වුවා. MOU වැඩමුළුවක්...
Read More
153 academics to be awarded at the Research Awards Ceremony 2016
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි. පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ...
Read More
Best research poster at Sri Lanka Collage of Microbiologists
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ශිෂ්‍යයෙකු විසින් 2016 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකා පදනමේදී පැවති 2016 – ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ 25 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ හොඳම පර්යේෂණ ලිපිය සදහා වූ සම්මානය දිනා ගන්නා ලදී. පර්යේෂණ ලිපියේ මාතෘකාව ” ශ්‍රී ලංකාවේ කැළණි ගං ද්‍රෝණියේ භූගත...
Read More
The SLUG Championship makes history at Japura
1980 සිට නෛ‍්‍රවාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලීය ක්‍රීඩා උත්සවය විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයින්ගේ ” දේශීය ඔලිම්පික් ” ක්‍රීඩා උළෙලයි. 12 වෙනි වරටත් පැවති SLUG උළෙල 2016 සැප්තැම්බර් 1 වන දා සිට 13 වන දා දක්වා වයඹ විශ්ව විද්‍යාලීය සත්කාරකත්වය යටතේ පැවැත්විණි. පිඨ 4 ක් නියෝජනය කරමින් 400 කට අධික ශිෂ්‍යයින් පිරිසක් ක්‍රීඩා ඉසවු 34 ක්...
Read More
1 2 3

Recent Comments