January 2017

Month

A warm welcome to 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ පරිපාලනය එක්ව විශ්ව විද්‍යාලයේ විහාර මන්දිරය ඉදිරිපිට 2017 ජනවාරි මස 2 වන දින පෙරවරු 8.30 සියලු දෙනාගේ සහභාගිත්වයෙන් නව වසර ආශීර්වාදත්මකව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨ 6 යේ පීඨාධිපතිවරුන් සහභාගී විය.  
Read More
Prof Ranil De Silva
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ශාකසාර නිෂ්පාදන පර්යේෂණ පිලිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබද සාකච්චාවක් 2016 දෙසැම්බර් 27 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : sjp.ac.lk/news/mou-on-herbal-products-research-between-ministry-of-health-and-university-of-sri-jayewardenepura/
Read More
Orientationm of FAS 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 2015/2016 නවක සිසුන් කණ්ඩායම 2016 දෙසැම්බර් මස 27 වැනිදා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සාදරයෙන් පිළිගනු ලැබුවා. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන් සහභාගිවිය. විශ්ව විද්‍යාලීය වෙබ් සහ මාධ්‍ය...
Read More
Happy New Year
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රජාව ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.
Read More
1 2 3

Recent Comments