February 27, 2017

Day

Dengue news paper article
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සමග “අද” පුවත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2017 පෙබරවාරි මස 27 වැනි දින “අද” පුවත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://epaper.ada.lk/ (12th Page)    
Read More
Help in needs
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චුලාංගනී මහාතන්තිල මහත්මිය ලියුකේමියා රෝගය හේතුවෙන් “ලංකා හොස්පිටල්” හි මේ දිනවල ප්‍රතිකාර ලබයි. ඇයගේ ප්‍රතිශක්තිය ඉතාම දුර්වල අතර ඇයව මහරගම පිලිකා රෝහලට ඇතුලත් කිරීමට නොහැකිව ඇත්තේ එහි ඇති මෙවැනි රෝගීන් සදහා වූ කාමර සියල්ල පිරි ඇති හෙයිනි. මහාචාර්ය එස්. පි. දැරණියගල සහ මහාචාර්ය පි. එම්. ජයවීර මහතා...
Read More
Prof. Ranil
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා අදහස් දක්වන කුරුඳු පිළිබද පුවත්පත් ලිපියක් 2017 පෙබරවාරි මස 26 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170226/news/cinnamon-from-exotic-to-curative-230519.html    
Read More

Recent Comments