October 2017

Month

Consal Document Delivery Service
ඔබට අවශ්‍ය විද්වත් ලිපි ලබා ගැනීම සඳහා illusjp@sjp.ac.lk විද්‍යුත් ලිපිනයට විස්තර සහිතව ඔබේ ඉල්ලීම යොමු කරන්න.
Read More
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2017 නොවැම්බර් මස 10 වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/mscpgd-in-industrial-analytical-chemistry/ අයදුම් කිරීම සඳහා :
Read More
J’pura prepares to welcome the next batch of Management Students
ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවති. සමාරම්භක උත්සවය...
Read More
2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය...
Read More
ඕස්ට්‍රේලියානු කීර්තිමත් මහාචාර්ය සුයි මහත්මිය 2017 ඔක්තෝම්බර් මස 10 සිට 17 දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වේ.මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ කායික විද්‍යා අධ්‍යයනාංශය සහ හෙද අංශය එක්ව ශ්‍රී ලංකා ප්‍රාථමික ශ්වසන සත්කාර සංගමයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන ලද 2017 ඔක්තෝම්බර් මස 11 වනදා පැවති වැඩමුළුවකට සහ 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015/2016 උපාධි අපේක්ෂකයින්ගේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
ලෝක මානසික සෞඛ්‍ය සතිය වෙනුවෙන් විශේෂ මනෝවිද්‍යා වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා විෂය සංගමය විසින් සංවිධානය කළ අතර එම වැඩමුළුව 2017 ඔක්තෝබර් මස 12 වන දින සවස 2.00 සිට විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් මෙහෙයවනු ලබන පරිගණක මුලික ගිණුම්කරණ ඩිප්ලෝමාවහි 10 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවලදී නිකුත් කර ඇති අතර අයදුම්පත් 2017 දෙසැම්බර් මස 15 වැනිදාට ප්‍රථම භාර දිය යුතුය. අයදුම්පත  බාගත කරගැනීම සඳහා පිවිසෙන්න :  http://www.mgt.sjp.ac.lk/acc/course-fee
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් මෙහෙයවනු ලබන පරිගණක මුලික ගිණුම්කරණය පිලිබඳ උසස් ඩිප්ලෝමාවහි 5 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවලදී නිකුත් කර ඇති අතර අයදුම්පත් 2017 දෙසැම්බර් මස 15 වැනිදාට ප්‍රථම භාර දිය යුතුය. අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : www.mgt.sjp.ac.lk/acc/course-fee-2
Read More
diploma-in-public-management
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජවිද්‍යා පිඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශය විසින් මෙහයවනු ලබන රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාවේ 2018 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2017 දෙසැම්බර් මස 15 වැනිදා වන අතර අයදුම් පත බාගත කරගැනීම සඳහා පහත යොමුව වෙත පිවිසෙන්න. click here to Download Application ඩිප්ලෝමාව පිලිබඳ විස්තර අඩංගු අත්පොත බාගත...
Read More
1 2

Recent Comments