November 27, 2017

Day

සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන ලද පාරම්පරික හා අනුපුරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2017 නොවැම්බර් මස 24 වැනිදා බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හිදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ සේවය කල මහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාගේ 93 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවැත්වූ ශාස්ත්‍රීය කතිකාව 2017 නොවැම්බර් මස 24 වැනිදා කොළොඹ අන්තර්ජාතික බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප. ව. 4.00 ට පැවැත්විය. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර...
Read More

Recent Comments