May 2018

Month

සමාජවාදී රටවල්වල ශ්‍රී ලාංකික උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් 2018 මැයි මස 15 වැනිදා සිදුකෙරිණි.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද චීන නියෝජිත හමුවක් 2018 මැයි මස 17 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ජපුර ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීම සඳහා ආචාර්ය බන්දුල විජයි මහතා සමඟ හමුවක් 2018 මැයි මස 15 වැනිදා පැවැත්වූ අතර වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/academic/meeting-dr-bandula-wijay-university-houston-initiating-business-cell-usjp/
Read More
දෙවන ජෛව සංස්කෘතික මානව විද්‍යා කේෂ්ත්‍ර පාසල 2018 මැයි මස 14 වැනිදා විශ්වවිද්‍යාලීය පශ්චාත් උපාධි පිඨයේදී ආරම්භ වූ අතර එය 2018 ජුනි මස 01 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කැනඩා විශ්විද්‍යාලයක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානවවිද්‍යා අධ්‍යයනාංශය සහයෝගයෙන් සංවිධානය කරන ලබන මෙම වැඩසටහන 2015 අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම තව දුරටත් ඉදිරියට ගෙනයාමකි.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය සහ “වෝටර්ස් එජ්” හෝටලය අතර අවබෝධතා ගිවුසුමක් 2018 මැයි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ද සහභාගිත්වයෙන් අත්සන් තැබිය.
Read More
වයස අවුරුදු 17 ත් 25 ත් අතර ක්‍රීඩකයින් සඳහා ලෝක විශ්විද්‍යාලීය ශුරතාව සැම වර්ෂ 2 කට වරක් සංවිධානය කරනු ලබන අතර එය මෙවර 2018 අප්‍රේල්එ මස 07 වැනිදා ස්විස්ට්ලන්තයේදී පැවැත්විය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕෂධ දිල්ෂාන් මැරතන් තරඟ ඉසව්ව සඳහා සහභාගී වූ අතර එහිදී 100 කට අධික තරඟ කරුවන් අතරින් 56 වැනි ස්ථානය ලබා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කිරීම කටයුතු සම්පාදනය කිරීම පිලිබඳ පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක රනිල් ද සිල්වා මහතා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමසිංහ මහතා සහ උපදේශක මහාචාර්ය නන්දසිරි වීරසිංහ මහතා ඇතුළු පිරිසක් 2018 මැයි මස 8 වැනිදා විශ්වවිද්‍යාලයේදී හමුවිය.  
Read More
HD Duo නම් වූ ඕස්ට්‍රේලියානු සංගීතඥයන් දෙදෙනෙකු වූ ආචාර්ය මයිකල් ඩියුක් සහ ඩේවිඩ් හොවී යන සැක්සෆෝන් හා පියානෝ වාදකයන් දෙදෙනා විසින් ආරම්භකරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය සංගීත ව්‍යාපෘතිය සඳහා රටවල් 53 කින් ප්‍රමුඛ සංගීතඥයන්ගේ නිරමාණ එක රස කිරීමක් හා පටිගත කිරීමක්, සිඩ්නි විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ එලිසබෙත් තියටර් පදනමේ අනුග්‍රහයෙන් මේ දිනවල සිදුවේ. ශ්‍රී ලංකාවෙන් මෙම ව්‍යාපෘතිය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අවසාන වසර සිසුවෙකු වන විනු විජේමාන්නට ගෝලීය අධ්‍යාපනික අරමුදලේ දකුණු ආසියාතික ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/management-commerce-si/vinu-wijemanna-becomes-south-asian-champion-global-educational-trust-awards
Read More
1 2 3

Recent Comments