June 2018

Month

2018 ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ, වන පාරසරික විද්‍යා අධ්‍යයනාංශය සහ ව්‍යවහාරික විද්‍යා පිඨය එක්ව සංවිධානය කල පරිසර දින වැඩසටහන 2018 ජුනි මස 06 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ මුල්‍ය පාලන අධ්‍යයනාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය එක්ව පිරිනමනු ලබන මුල්‍ය පාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ දර්ශනවේදී උපාධිය සහ වෘත්තකයින් සහ වෘත්තීය දිශානති උපාධි වැඩසටහන් වල සමාරම්භය 2018 මැයි 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨ මුණසිංහ ශාලාවේදී පැවැත්විය. rams participated in the inauguration...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2016 දී ආරම්භ කල රජගල කැණීම් තවදුරටත් යමින් 2018 මැයි මස 21 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා අන්තර්ජාතික මට්ටමේ කැණීමක් සිදු කිරිමට නියමිතය. මේ සඳහා මුලිකත්වය ගනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. අම්පාර දිස්ත්‍රිකයේ සිදු කරන පළමු ප්‍රාග් ඓතිහාසික කැණීම මෙය වන අතර ඒ සඳහා සහභාගී වීමට...
Read More
1 2

Recent Comments