September 4, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 13 වැනි බාහිර උපාධි උපාධිප්‍රධානොත්සවය 2018 සැප්තැම්බර් මස 27 සහ 28 දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමියන්ගේ අතින් උපාධි ප්‍රධානය සිදු විය. බාහිර උපාධි පාඨමාලා වන ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය, සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධිය,...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය අංගම්පොර සංගමය මඟින් විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා සහායක කාර්ය මණ්ඩලය සඳහා අංගම්පොර පාඨමාලවක් ආරම්භ කර ඇති අතර එය සැම බදාදා දිනකම පැවැත්වේ.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශීලකයින් සඳහා ලොව විශාලතම නිබන්ධන සහ උපුටා දැක්වීම් පරිගණක දත්ත ගබඩාවට ප්‍රවේශ වීමේ අවස්ථාව දැන් හිමිව ඇති අතර ඒ සඳහා පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න. http://lib.sjp.ac.lk/e-resources/ වැඩිදුර විස්තර : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පුස්තකාලාධිපති, ආචාර්ය උපාධිධර නයන විජයසුන්දර මහතා. විද්‍යුත් තැපෑල : librarian@sjp.ac.lk දුර : +94-11-2804194 හෝ 2758525 ෆැක්ස් : +94-11-2804194
Read More

Recent Comments