March 19, 2019

Day

2019 වර්ෂය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සඳහා නව සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන 2019 මාර්තු මස 14 වන දින  උදැසන පැවැත්වුණි. මෙහි සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති ; මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පිඨයේ  පීඨාධිපති; ආචාර්ය එස්. ඒ. ඒ. එම්....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019” 2019 මාර්තු මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්විය. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” චොකලට්  මඟින් දක්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
Read More

Recent Comments