March 2019

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය පැවැත්වුණු අතර වෛද්‍ය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර ජපුර වෛද්‍ය සිසුන් ඕවර 16කදී ලකුණු 140ක් ලබාගන්නා ලදී. ජපුර වෛද්‍ය සිසුන් හා...
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන ග්‍රාමීය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2019 අප්‍රේල් 30 අයදුම්පත සහ උපදෙස් ලබාගන්න PDF.>>
Read More
2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්විය.
Read More
  2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා තේරී පත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත සමග 2019 මාර්තු 29 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය. වැඩිදුර විස්තර : https://www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe-2019/
Read More
ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යයන පීඨයේ මහාචාර්ය ශුන්ජි හොසාකා මහතා සහ උපාධි අපේක්ෂක සිසුන් දස දෙනෙක් 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් හා ආචාර්යවරුන් ජපානයේ චෝව් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම...
Read More
2019 පෙබරවාරි මස 10 වනදා සිට 23 වනදා දක්වා සති දෙකක කාලයක් තුල පැවැත්වූ පාඨමාලා ඒකකයක් සඳහා මොනෑෂ් ව්‍යාපාර පාසලේ සිසුන් 35 දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ 3 දෙනෙක් අධ්‍යාපන චාරිකාවක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව දෙවන අධ්‍යාපන චාරිකාව ලෙස මෙය...
Read More
ජාතික කර්තව්‍යයක් සේ සලකා දේශීය ඥානය සංරක්ෂණය කිරීමේ කාර්යයට මුල පුරමින්, 2019 මාර්තු මස 07 වන දින ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග උපකුලපති තුමාගේ ප්‍රධානත්වයෙන් පුස්කොළ පොත් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් හට අභිඥාන පත්‍ර පිදීමේ උත්සවය පුස්තකාලයේ පැවැත්වූ අතර පුස්කොළ පොත් සංරක්ෂණාගාරයද එදින එතුමන් අතින් විවෘත විය. ඒ සඳහා පුස්කොළ පොත් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් හා එම පවුල්වල...
Read More
2019 වර්ෂයේ මාර්තු මස 07 දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය නැවත විවෘත කිරීමෙන් පසු පළමු වසර සිසුන්ට දේශන වලට සහභාගී වීමට ජ්‍යෙෂ්ඨ සිසුන් ඉඩ ලබා නොදුන්නහොත් සියලු ආචාර්යවරුන් මෙම සමාසිකයේ සියලුම දේශන හා නිබන්ධන වලින් ඉවත් වීමට 06.03.2019 දින පැවති  පීඨ මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. 2019.03.07 දින ප.ව. 1.00 සිට 3.00 දක්වා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ යේ දෙවන වසර සිසුවකු වන නිකොලෝ වර්ණකුල සිසුවා 2019 මාර්තු මස 3 වන දින පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය කථික තරඟය ජයග්‍රහණය කරන ලදී. තවද එම අධ්‍යනාංශයේ සඳුමිණි කල්දේරා සිසුවියද අවසන් තරඟකරුවන් සය දෙනා අතරට පැමිණියාය.
Read More
1 2 3

Recent Comments