June 3, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයන අංශය විසින් පවත්වනු ලබන වතු කළමනාකරණ හා තක්සේරුකරණ දර්ශනපති/පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා අයදුම්පත් දැන් කැඳවා තිබේ. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය : 2019 ජූනි මස 30 වන දින
Read More
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ තෙවන වසර සිසුහු විසින් 2019 මැයි මස 26 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති වාර්ෂික AIESEC සම්මාන උළලේදී හොඳම නායකත්ව දක්ෂතා සඳහා සම්මාන දිනා ගත්තහ. 500ක් පමණ නියෝජිතයන් සහභාගී වූ එම උත්සවයේ ශ්‍රී ලංකා අයිසන්හවර් ගෝලීය සාමාජිකයෙක් සහ මහරාජා සමූහයේ අධ්‍යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා මුලසුන හෙබවීය. සම්මාන ලබාගත් උපාධි අපේක්ෂකයන්, හොඳම තරුණ නායකයා සම්මානය: බිනාශි පෙරේරා මෙනෙවිය...
Read More

Recent Comments