August 6, 2019

Day

සන්දේශාවලි කවිනළුව 2019 සඳහා දායකත්වය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය මහාචාර්ය සම්පත් අමරතුංග උපකුලපති තුමාගේ සනභාගිත්වයෙන් 2019 ජුලි මස 26 වන දින පැවැත්වුනි. මෙම උත්සවය සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති සහ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලයේ සම සභාපති; මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, තාක්ෂණ විද්‍යා පිඨයේ පීඨාධිපති...
Read More
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, සමාජ විද්‍යා අධ්‍යයනාංශය විසින් පළමු වරට සංවිධානය කරන ලද සමාජවිද්‍යා කුඩා පර්යේෂණ සමුළුව 2019 ජුලි මස 29 වන දින “වඩා හොද අනාගතයක් සඳහා සමාජවිද්‍යාව” යන තේමාව යටතේ පැවැත්වුනි. තුන්වන වසර සමාජ විද්‍යා පර්යේෂණ ක්‍රමවේදය විෂය ඒකකය හදාරනු  ලබන සිසු සිසුවියන් විසින් මෙම සමුළුවේදී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. අධ්‍යයනාංශ ප්‍රධාන; මහාචාර්ය මයුර...
Read More

Recent Comments