August 8, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ 5 වන අදියර 2019 ජූලි මස 29 වන දින ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ශ්‍රී ලාංකිකයන්ගේ ආදරණීය ක්‍රිකට් පුරාවෘත්තය වන මුත්තයියා මුරලිදරන් මහතා සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ 5 වන අදියරෙහි ආරාධිත දේශකයා විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද...
Read More

Recent Comments