August 23, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තිමය මාර්ගෝපදේශක ඒකකය සංවිධානය කල ජපුර වෘත්තිමය දක්ෂතා සම්මාන 2019 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු මස 20 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය.
Read More

Recent Comments