January 2020

Month

Mr. Pasan Wijayawardhana, a fourth-year undergraduate of the Department of Business Economics, Faculty of Management Studies and Commerce won the Best Paper Award for the research paper titled “Can compensating wage differentials economically empower women in South Asia?” presented under the theme of “Mainstreaming Gender for Development” at the 16th South Asian Economics Students’ Meet...
Read More
2020 ජනවාරි මස 18 සහ 19 වන දිනවලදී පැවති රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ සිසුන් අනුශූරතාවය දිනා ගන්නා ලදී.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මඟින් ව්‍යවහාරික විද්‍යා පීඨ සිසුන් සඳහා සංවිධානය කරන ලද රැකියා හා නව ව්‍යවසායකත්ව අවස්ථා පොළ 2020 ජනවාරි මස 8 හා 9 යන දිනයන්හිදී විද්‍යා ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණ. මෙම අවස්ථාවට ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා, වෘත්තීය මාර්ගෝපදේශන ඒකක අධ්‍යක්ෂ ආචාර්ය සුගත් එම්. ලියනගේ මහතා, ඩිජිටල් මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යක්ෂක මහාචාර්ය හිරාන්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය ඒ.එච්.එල්. නිල්මිණි මහත්මිය 2020 ජනවාරි මස 6 වන දින විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් පත් කරන ලදී.  
Read More
ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අධ්‍යයන වර්ෂ 2020 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2020 ජනවාරි මස 13 වන දින සිදුවිය. එහි නම්නිකරන වැඩසටහන 2020 ජනවාරි මස 13 වනදා සිට 2020 ජනවාරි මස 29 වනදා දක්වා පැවැත්වේ. ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා, විශ්වවිද්‍යාලයීය ලේඛකාධිකාරී කේ. ජී. බ්‍රිටෝ මහතා, අධ්‍යනාංශ ප්‍රධානීතුමන්ලා සහ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අති උත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.    
Read More
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව -2020 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2020 වර්ෂයට අදාළව පහත සුදුසුකම් සම්පූර්ණ කරඇති අයගෙන් 2020. 02. 07 දිනට පෙර අයදුම්පත් කැඳවනු ලැබේ. අවශ්‍ය සුදුසුකම්:  අ. පො. ස.  උ/පෙළ විෂයයන් 02කින් සමත්වීම හෝ අ. පො. ස. ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.
Read More
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 2020 ජනවාරි 31 දින  අයදුම්පත බාගත කරගන්න>>   
Read More
1 2

Recent Comments