November 2, 2026

Day

පුරප්පාඩු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙම විශ්වවිද්‍යාලයේ පහත සඳහන් ස්ථීර තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.11.01 දින පෙ.ව. 8.30 සිට 2026.11.14 දින ප.ව. 4.00 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.   මහජන සෞඛ්‍ය පරීක්ෂක (III ශ්‍රේණිය) PUBLIC HEALTH INSPECTOR (GRADE III) සුදුසුකම් :- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගය සමත් වීම. වැටුප් පරිමාණය :-...
Read More