About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Faculty of Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Faculty of Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Guest Lecture
07
Mar
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනය
7th March 2019
Guest Lecture
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනයක් සම්පත් බැංකු සහකාර සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතාගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ සුජීතා ජෙගජීවන් මෙනෙවියගේ සහ ජෙය්ෂ්ඨ ආර්ථික විද්‍යාඥ ජානක එදිරිසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 11 සහ 14 යන දිනයන්හිදී කළමනාකරණ පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම ආරාධිත දේශනා සංවිධානය...
Read More
15
Feb
ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් “ඓතිහාසික දෘශ්ටිකෝණය සහ නින්දේ නැඟී එන ප්රවණතා” යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්විය.
15th February 2019
Guest Lecture
,
Medical
,
Science
,
WCUP
,
පර්යේෂණ
,
පුවත්
ඉන්දියාවේ කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී චිත්‍රා තිරුනාල් වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සහ ජෛව වෛද්‍ය තාක්ෂණ අංශයේ නින්ද පිලිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය 2019 පෙබරවාරි මස 13 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යනාංශයේදී පැවැත්විය. මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හා ආචාර්ය...
Read More
29
Jan
සාර්ථකත්වයේ සෙවනැලි : ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධිත දේශනය
29th January 2019
Guest Lecture
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ සිව්වන අදියර ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ජාත්‍යන්තරයේ ප්රවර්ධනයෙහිලා සුවිසල් සේවයක් සලසන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 23 වන දින පැවැත්විණ. 250කට අධික උපාධි අපේක්ෂකයන් සංඛ්‍යාවක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. සාර්ථකත්වයේ සෙවනැලි පළමු...
Read More
17
Jan
“ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය
17th January 2019
Guest Lecture
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය 2019 ජනවාරි මස 8 වන දින මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. මෙම ආරාධිත දේශනය හොංකොංහි විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී සවුත්මන් මහතා සහ හොංකොංහි පොලිටෙක්නික්...
Read More
14
Jan
නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය
14th January 2019
Guest Lecture
,
Management & Commerce
,
Students
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනයක් 2019 ජනවාරි මස 3 වනදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. නීල්සන් ලංකා පුද්ගලික සමාගමේ සහකාර අධ්‍යක්ෂක වරයෙක් වන වරුණ කත්‍රිආරච්චි මහතා විසින් මෙම ආරාධිත දේශනය පවත්වන ලදී.
Read More
12
Oct
රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක්
12th October 2018
Centers
,
Developments
,
Guest Lecture
,
Humanities and Social Science
,
MOU
,
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
12
Sep
නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක්
12th September 2018
Guest Lecture
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් 2018 අගෝස්තු මස 28 වැනිදා විශ්වවිද්‍යාලීය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
21
Jun
සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ
21st June 2018
Guest Lecture
,
Sports
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි” වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය. තමාගේ ක්ෂේත්රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත්...
Read More
01
Feb
ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක් ප්‍රසිද්ධ දේශනය
1st February 2018
Guest Lecture
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨය සහ ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය එක්ව සංවිධානය කරන ලද “ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක්” ප්‍රසිද්ධ දේශනය 2018 ජනවාරි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.
Read More
30
Jan
ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 – ආරාධිත දේශනය
30th January 2018
Guest Lecture
,
Management & Commerce
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 පිලිබඳ ආරාධිත දේශනයක් 2018 ජනවාරි මස 29 වැනිදා පැවැත්විය.
Read More
1
2
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website