Science

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අධ්‍යයන වර්ෂ 2020 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2020 ජනවාරි මස 13 වන දින සිදුවිය. එහි නම්නිකරන වැඩසටහන 2020 ජනවාරි මස 13 වනදා සිට 2020 ජනවාරි මස 29 වනදා දක්වා පැවැත්වේ. ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා, විශ්වවිද්‍යාලයීය ලේඛකාධිකාරී කේ. ජී. බ්‍රිටෝ මහතා, අධ්‍යනාංශ ප්‍රධානීතුමන්ලා සහ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසු කණ්ඩායම් දෙකක් විසින් සහසක් නිමැවුම් 2019 හිදී රිදී සහ රත්තරන් පදක්කම් දිනා ගනී. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 
Read More
From Left: Mr. D. D. A. Gamini (Head/Senior Lecturer in Computer Science) , Senior  Prof. Sampath Amaratunge (Vice Chancellor),   Ms. Madushi D. Welikala (Winner, APICTA 2019), Mr. M. D. R. Perera (Senior Lecturer in Computer Science) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ මදුෂි වැලිකළ සිසුවිය 2019 ආසියා පැසිපික් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර සම්මාන උළෙලේදී රන්...
Read More
සිව්වන කාර්මික විප්ලවය තුළ ශ්‍රම බලකායේ ස්වයංක්‍රීයකරණය සහ ක්‍රියාකාරීත්වයේ ගතිකතාවයන් හේතුවෙන් අනාගතයේ වැඩ කටයුතු අනාවැකි කිව නොහැකි අවස්ථාවක, දකුණු ආසියාවේ යෞවනයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ද්විතීයික මට්ටමේ කුසලතා  ලබා ගැනීම සඳහා ගමන් කරනු ඇතැයි ගණන් බලා තිබේ. උසස් අධ්‍යාපන උපාධිධාරීන් සහ තරුණ කම්කරුවන් අවදානමට ලක්විය හැකි විශාල අවිධිමත් ආර්ථිකයන් සඳහා ඉහළ මට්ටමේ විරැකියාවට දායක වන...
Read More
මැජික් යනු සැමවිටම අපව නව ලෝකයකට ගෙන ගොස් අපගේ පරිකල්පනය යථාර්ථයට ගෙන ආ දෙයක් වන අතර මැජික් ගැන කතා කරන විට ජේ. කේ. රෝලිං මහත්මියගේ හැරී පොටර් කතා මාලාව අපට අමතක කළ නොහැකි දෙයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂක සිසුන් විසින් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය ලබා දීමෙන්...
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ දර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වන හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය 3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් මස 16 වන දින පැවැත්වෙන ලදී.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 24 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2019 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී නුගේගොඩ ජෙට්වින් බ්ලූ හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද අධ්‍යනාංශ ප්‍රධානීන්ද මහාචාර්ය වරුන්ද තවත්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද  SLAYS විවෘත සංසදය 2019 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.
Read More
1 2 3 13

Recent Comments