WCUP

සාමාන්‍ය හා රෝගී මොළයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා උසස් තාක්ෂණික ක්‍රම වන IBRO – APRC පාසලේදී සෞඛ්‍ය සම්පන්න මොළය වයසට යාම සඳහා ස්වභාවික ආහාර හා ජීවන රටා සාධක යන මැයෙන් ආරාධිත දේශනයක් මහාචාර්ය රනිල් ද සිල්වා මහතා විසින් පවත්වන ලදී. From right: Dr. C. Kesavadas, Professor and Head of the Imaging Sciences and Interventional Radiology, Prof Ranil de...
Read More
WCUP ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ පැවති සමුළුවකදී  “සාර්ක් ජෛව-බැංකු ජාලය: ස්නායු විද්‍යාව හා පෝෂණවේදී පර්යේෂණවල ශ්‍රී ලාංකික අත්දැකීම්” මැයෙන් කථනයක් 2019 මාර්තු මස 15 වනදා පැවැත්වූ අතර එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ දකුණු ආසියානු විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් නුදුරු අනාගතයේ අත්සන් තැබීමට සාර්ථක සාකච්ඡා පවත්වා ඇත. වම්පස ඡායා රූපය:  දකුණේ සිට...
Read More
තායිවානයේ ජාතික සන් යත්සෙන් විශ්ව විද්‍යාලයීය නියෝජිතයන් පාරිසරික වෙනස්කම් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි අතර 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේදී පිහිටුවීය. තායිවාන් විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර ඇති කර ගත් සහයෝගිතා ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම මධ්‍යස්ථානය...
Read More
යූජි නිෂකාවා මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය රනිල් ද සිල්වා මහතා , මහාචාර්ය පත්මලාල් මහතා ජපන් විද්‍යා හා තාක්ෂණික ආයතනයේ නියෝජිත කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද අධ්‍යනාංශයට පැමිණුනේ 2017 නොවැම්බර් මස 29 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපතිතුමා සමඟ පැවති...
Read More
ඉන්දියාවේ කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී චිත්‍රා තිරුනාල් වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සහ ජෛව වෛද්‍ය තාක්ෂණ අංශයේ නින්ද පිලිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය 2019 පෙබරවාරි මස 13 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යනාංශයේදී පැවැත්විය. මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හා ආචාර්ය...
Read More

Recent Comments