කලා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කෞතුකාගාර ප්‍රදර්ශනය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විසින් සංවිධානය කරන ලද කෞතුකාගාර ප්‍රදර්ශනයක් 2018 ජුලි මස 04 වැනිදා පැවැත්විය.  මේ අවස්ථාවට කොළඹ  ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ජංගම කෞතුකාගාරයද සහභාගිවිය.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News