කළමනාකරණ පිඨයේ විශ්වවිද්‍යාල-ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ පිලිබඳ වැඩමුළුවක්

විශ්වවිද්‍යාල සහ ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ හඳුනාගැනීමේ මුලික අරමුණ ඇතිව සංවිධානය කරන ලද වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නව සෝරත ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News