ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics සමාගම අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පිහිටුවන ලදී. එහි මූලික පරමාර්ථය විශ්වවිද්‍යාලයීය සිසුන් හට පුහුණුව ලබා දීම මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics පුද්ගලික ආයතනය අතර දැනුම බෙදාගැනීමවේ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ආචාර්යවරුන්ද Forestpin Analytics ආයතන නියෝජිතයන්ද සහභාගී විය.

Related Posts Plugin for WordPress, Blogger...

News