ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසාරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිතව දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් පිහුටුවිම වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා, මහාචාර්ය අජිත් ද සිල්වා මහතා, මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආචාර්ය උපුල් සුභසිංහ මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාලයේදී සිදුවිය.