Soft Skills Development Program of Faculty of Humanities and Social Sciences

“Guidance for success and empowerment on the word of work”

Soft Skills training workshop for selected 150 final year students of the Faculty of Humanities and Social Sciences was taken place on 25th  September 2017 from 8.00 am to 5.00 pm at Janaki Hotel (Colombo 5). This workshop was organised by the Soft skills Development Unit of the Faculty with the contribution of Mrs. Sandya Salgadu. Main objective of the workshop was to develop knowledge and  skills which are necessary in balancing undergraduate’s future work life.

Prof. Sampath Amaratunge, Vice Chancellor of the University of Sri Jayewardenepura, Prof. D. P. S. Chandrakumara, Dean, Faculty of Humanities and Social Sciences, Dr. W. M. Yaparathna, Chairman, Soft Skills Development Unit, Rev. Dambara Amila, Committee Member of the Soft skills unit as well as Dr. Shirantha Heenkenda, Internship Director (Faculty Coordinator) participated to the workshop.

Under the topics of “Developing a Positive Attitude, Business and Dinning Etiquette, Personal grooming, Hygiene an Dress Code, How to Face an interview and win your dream, Ms. Nayana Munasinghe, Mr. Irushi Aluvihare conducted lectures to undergraduates.

Upcoming Events

  1. Basics of Pharmacy Seminar

    December 7 @ 9:00 am - December 8 @ 4:00 pm
  2. Material Flow Analysis (MFA) Life Cycle Assessment (LCA) & Recycling Seminar

    December 12 @ 9:00 am - 12:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts

මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන් මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක්

මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසාන වසරේ තෝරාගත් සිසුන් 150 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක් 2017 සැප්තැම්බර් මස පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා කොළොඹ 05 ජානකී හෝටලයේ දී  පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පීඨයේ සිසුන්ගේ අනාගත වෘතිමය ජිවිතයට අවශ්‍ය දැනුම ලබාදීම සහ කුසලතා වර්ධනය කිරීමයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, මෘදු කුසලතා සංවර්ධන ඒකකයේ සභාපති ආචාර්ය වයි. එම්. යපාරත්න මහතා, මෘදු කුසලතා සංවර්ධන ඒකකයේ කමිටු සාමාජික පුජ්‍ය දඹර අමිල හිමි, පීඨයේ සීමාවාසික පුහුණුවේ අධ්‍යක්ෂක සම්බන්ධිකාරක ආචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා සහභාගිවිය.

Upcoming Events

  1. Basics of Pharmacy Seminar

    December 7 @ 9:00 am - December 8 @ 4:00 pm
  2. Material Flow Analysis (MFA) Life Cycle Assessment (LCA) & Recycling Seminar

    December 12 @ 9:00 am - 12:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts