December 29, 2016

Day

Scholarship In Japan
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ ආචාර්ය උපාධි අපේක්ෂක නාලක විජේකෝන් මහතාට ජපානයේ උසස් කාර්මික විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජාතික ආයතනය විසින් පුහුණු ශිෂ්‍යයත්වයක් ප්‍රදානය කර තිබේ.
Read More
12th National Conference on Pali and Buddhist Studies 2016 featured
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 12 වැනි අන්තර්ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2016 දෙසැම්බර් මස 23 වනදා සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ පූජ්ය. ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක හිමියන් විසින් පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැලේසියාවේ...
Read More

Recent Comments