December 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017 දෙසැම්බර් මස 06 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශය ස්ථාපනය කිරීම 2017 දෙසැම්බර් මස 07 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 9.00 ට සිදු වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ වෘත්තිය නිපුණතා සංවර්ධන සංගමය සංවිධානය කරන “සාර්ථකත්වයේ සෙවණැලි” වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන “හපන්කම් ගොන්කම් සහ පුරසාරම්” ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 06 වැනිදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශ සහ එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය සමඟ පැවති අවබෝධතා ගිවිසුම දෙවන වරට අලුත් වූ අතර එය අවුරුදු තුනක් සඳහා වූ අවබෝධතා ගිවුසුමකි. 2017 නොවැම්බර් මස 30 වැනිදා අත්සන් කෙරුණු ගිවිසුම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ...
Read More
දකුණු කොරියානු ආහාර පර්යේෂණ ආයතනයේ නියෝජතයිගෙන් සහ තේ කර්මාන්තකරුවගෙන් සුසැඳි 10 ක කණ්ඩායමක් 2017 නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූ අතර ඔවුන් හා හමුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව එළිදක්වන “විදාරණි” හි දෙවැනි වෙළුම 2017 නොවැම්බර් මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය.
Read More
ජපන් විද්‍යා හා තාක්ෂණ කාර්යංශයේ නියෝජිත යුජි නිශිකාවා මහතා 2017 නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හමුවිය.  
Read More
  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා 2017 දෙසැම්බර් මස 03 වැනිදා ප්‍රකාශිත සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේක්ෂාව අනාගතයේදී “ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක්” බවට පත්වීම වගයි. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/12/03/j’pura-aims-becoming-‘entrepreneurial-university’
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආර්. ජි. එන්. මීගම මහතා විසින් මෙහෙයවූ ව්‍යාපෘති දෙකක් සඳහා ඊ – අභිමානී තොරතුරු තාක්ෂණ සම්මාන හිමිවී ඇත. විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/two-e-swabhimani-it-awards-for-department-of-computer-science/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ 2016/17 නවක සිසුන් කණ්ඩායම පිළිගැනීම උත්සවය 2017 දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි ජි. යසවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
1 2 3 4

Recent Comments