December 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 2017 නොවැම්බර් මස 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මධ්‍යස්ථානය පිලිබඳ විස්තර සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/opening-ceremony-of-the-center-for-evaluation-usjp/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ අවසාන වටය 2017 නොවැම්බර් මස 16 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගි වූ අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ...
Read More
1 2 3 4

Recent Comments