January 2018

Month

Vidudaya Ritzbury Interschool Swimming Championship – 2018 ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018” 2018 ජනවාරි මස 27 සහ 28 යන දෙදින ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි”...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ලෝක මට්ටමේ නාරිවේද සහ එන්ඩොමෙට්රියෝසිස් මධ්‍යස්ථානය කොළඹ දකුණ ශික්ෂණ රෝහල (කළුබෝවිල ශික්ෂණ රෝහල) සමඟ එක්ව ස්ථාපනය කිරීම 2018 ජනවාරි මස 15 වැනිදා ගරු සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඉලෙක්ට්‍රොනික ඉදිරිපත්කිරීම බාගත කරගන්න : South...
Read More
ඇමරිකානු උපාධි අපේක්ෂකයින් 16 කගෙන් සැදුම් ලත් කණඩායමක් සඳහා “නිවර්තන වනාන්තර පරිසර විද්‍යා හා ජෛව විවිධත්ව සංරක්ෂණය” පිලිබඳ ක්ෂේත්‍ර වැඩමුළුවක් 2018 ජනවාරි මස 15 සහ 16 යන දෙදින යගිරල පහිටි විශ්විද්‍යාලයේ “වනාන්තර පර්යේෂණ හා සංරක්ෂණ අධ්‍යයන” මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙම වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය අනුග්‍රහයෙන් පැවැත්වූ අතර වැඩසටහන...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවුල් පුහුණු මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් පිරිනැමීම 2018 ජනවාරි 15 ද සිදුවිය.ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සංගමය සහ ඕස්ට්‍රේලියානු පදනමක් එක්ව පිරිනැමූ අතර එය පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා අතින් සිදුවිය. මේ අවස්ථාවේදී ප්‍රාථමික සත්කාර සහ අසාත්මිකතා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයහි වෙබ් අඩවිය අන්තරජාලයට මුදාහැරිම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් ස්ථාපිත අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැන් එක් විය හැක. මේ වන විටත් ස්ථාපනය කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුසැදි “ක්‍රිකට් කණ්ඩායම” සහ “කළුබෝවිල රෝහල් කණ්ඩායම” අතර 2017 දෙසැම්බර් මස 10 වැනිදා සුහද ක්‍රිකට් තරගාවලියක්...
Read More
අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2018 පෙබරවාරි 16 සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 පාඨමාලාවේ ඒකක – Course Units අයදුම්පත බාගත කරගන්න – Sociology-Diploma-Application 2018/2019-doc
Read More
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද වාර්ෂික රැකියා පොළ 2018 ජනවාරි මස 12 වැනිදා පැවැත්විය.
Read More
Data concept: Data Analysis on computer keyboard background
පරිගණක ආශිත දත්ත විශ්ලේෂණය පිළිබඳ පුහුණු වැඩසටහන 2018 සඳහා අයදුම්පත් දැන් බාරගනු ඇත අයදුම්පත් සදහා අවසාන දිනය : 19.01.2018 වැඩි විස්තර සදහා : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-2018/
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථාපිත “සතිය” පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read More
1 2 3 4

Recent Comments