April 2018

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ සිංහල හා දමිල අවුරුදු උත්සවය හරිත වසන්තය 2018 අප්‍රේල් මස 26 වැනිදා අධ්‍යයනාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විය. මේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගීවිය.
Read More
2016/2017 උපාධි අපේක්ෂකයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය 2018 අප්‍රේල් මස 26 වැනිදා විශ්වවිද්‍යාලිය පරිපාලන ගොඩනැගිල්ලේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා සහ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨ වල පිඨාධිපතිවරුන් සහ රෙජිස්ට්රාර් ඇතුළු පිරිසක් සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය සඳහා සහභාගිවිය. ශ්‍රී ලංකා රජය මගින් විශ්වවිද්‍යාලිය සිසුන් සඳහා ප්‍රධානය කරන  මහපොළ ශිෂ්‍යත්ව...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය 2018 අප්‍රේල් මස 26 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය. පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් 1873 ‘මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන’ පිහිටවූ අතර එය 1959 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපනය කරන ලදී.  එලෙසම උන්වහන්සේගෙන් සිදු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපාධි අපේක්ෂක මධුශ ද සිල්වා, නයෝමි ප්‍රනාන්දු සහ උමේන්ද්‍ර අබේනායක 2017 යුනිලීවර් අභියෝගතා දිනා ගත්තේය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/students/japura-trio-represent-lanka-unilevers-future-leaders-league/ More Info: www.ft.lk/hr/Ja-pura-Uni–trio-to-represent-SL-at-Unilever-Future-Leaders–League-in-London/ www.island.lk/ www.dailymirror.lk/article/Sri-Jayewardenapura-University-Trioto-Represent-Sri-Lanka-at-Unilever-Future-Leaders www.unilever.com.lk/ www.unilever.co.uk/careers/graduates/unilever-future-leaders-league/
Read More
2018 ව්‍යවහාර වර්ෂය වෙසක් පුර පසළොස්වක දිනයට ශ්‍රාවකයන් අත පත්වන ‘නමදිමි හිමිඳුනි අම්රිතා ගී පුදසර’ බොදු ගී සතරකින් සමන්විතයි. සියලුම ගීත සංගීතයෙන් සහ තනුවෙන් රස මංජරියක් බවට පත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසිනි. මෙහි පළමුවැනි ගීතය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයෙකු වු, අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් විසින් 1945 වසරේදී රචනා...
Read More
2018 වර්ෂය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සඳහා නව සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන 2018 අප්‍රේල් මස 20 වන දින  උදැසන පැවැත්වුණි. මෙහි සමාරම්භක උත්සවය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති; මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, ඉංජිනේරු පිඨයේ  පීඨාධිපති; ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුභසිංහ, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති; මහාචාර්ය සුදන්ත...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පිඨාධිපතිවරු අතර පැවති හමුවකින් පසු අනධ්‍යයන සේවක වර්ජනය නිසා  ඇනහිට තිබු අධ්‍යයන කටයුතු 2018 අප්‍රේල් මස 18 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව පහත පරිදි පිඨවල වැඩකටයුතු ආරම්භ කෙරේ. ව්‍යවහාරික විද්‍යා පිඨය සහ වෛද්‍ය විද්‍යා පිඨය : 2018 අප්‍රේල් මස 18 මානවශාස්ත්‍ර හා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම ලියාපදිංචිය සහ නම්නිකරණ වැඩසටහන 2018 අප්‍රේල් මස 20 වැනිදා ආරම්භ කෙරෙන අතර  ඒ සඳහා සියලුම සිසුන් උදැසන 7.45 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේ අසුන් ගත යුතුය. නම්නිකරණ වැඩසටහන පළමු අධ්‍යයන වර්ෂය මුළුල්ලෙහි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේන අතර අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 23 වැනිදා සිට ආරම්භවේ....
Read More
2018 මැයි මස 15 වැනිදාට ප්‍රථම අයදුම් කල යුතුය. මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය ඒවාහි අධ්‍යයනාංශ සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියක  ප්‍රතිපාදන ඉල්ලුම් කල හැකිය. අධ්‍යයනාංශ සඳහා උපදෙස් : ELTA ELSE Department Unit DP Guidelines>> පිඨ සඳහා උපදෙස් :  ELTA ELSE Faculty DP Guidelines>> වැඩිදුර විස්තර : www.sjp.ac.lk/uncategorized-si/apply-world-bank-grants-elta-else-grants-faculties-departments/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ව්‍යුහවිද්‍යා අධ්‍යයනාංශයේ ජාන ගත රෝග විනිශ්චය විද්‍යාගාරයේ සිට 2018 අප්‍රේල් මස 09 වැනිදා ජපානයේ පැවති “පෙනහළු පිළිකා ප්‍රතිකාර” සම්බන්ධ දේශනයකට “ස්කයිප්” තාක්ෂණය හරහා සජීවීව සම්බන්ධ වීමට විශ්වවිද්‍යාලීය නියෝජතයින් හට හැකිවිය. දේශකයාගේ සාරාංශ පර්යේෂණ නිබන්ධනය සහ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/academic/online-lecture-drug-discovery-targeting-egfr-mutations-lung-cancer-therapy/
Read More
1 2

Recent Comments