July 2018

Month

අනාගත නායකත්වය මානසිකව සහ කායිකව ශක්තිමත් කිරීමේ මුලික අරමුණ ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ආගන්තුකයින් 2018” පිළිවෙලින් කොළඹ, මිරිස්ස, සහ වැලිගම යන ප්‍රදේශවලදී 2018 ජුලි මස 20 සිට 22 දක්වා පැවැත් වූ අතර මෙහි අරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අදාළ සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ගෙන් පහත සඳහන් තනතුරු සඳහා 2018.08.20  දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය  නිර්මාණාත්මකසංගීතතාක්ෂණයවිෂයයපිළිබඳජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)තනතුර නිර්මාණාත්මක සංගීත තාක්ෂණය විශේෂ ක්ෂේත්‍රය පිළිබඳ(නිර්මාණාත්මක සංගීත...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෑතකදී ජෙය්ෂ්ඨ මහාචාර්ය ධුරයෙන් පිදුම් ලද අතර ඒ වෙනුවෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද අභිනන්දන උත්සවය 2018 ජුලි මස 26 වැනිදා පැවැත්විය.
Read More
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් කලාශුරි ආචාර්ය ප්‍රනීත් නිශාද අබේසුන්දර මහතාට උපහාර පුදනු වස් සංවිධානය කරනු ලැබූ “නිෂාද යාමය” 2018 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විය. මිට සමගාමිව “මානව විද්‍යාව : ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර අභිනන්දන” වෙළුම එලි දැක්වීමද සිදු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. තම පළමු උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තුවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ උපාධිලාබින් උපාධි ප්‍රධානෝත්සවයට අදාළ අයදුම් පත්‍රය සහ උපාධි ප්‍රධානෝත්සව ගාස්තුව වන රු. 4000 ක මුදල ගෙවන ලද මුදල් කුවිතාන්සිය සමඟ ශිෂ්‍ය හැඳුනුම්පත...
Read More
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් ව්සින් ඉදීරිපත් කරන 2018 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන වීඩියෝ පාඩම් නොමිලේ නැරඹීමට සහ පාඩම් (pdf) බාගත කර ගැනිමට පිවිසෙන්න : learn.sjp.ac.lk 2018 උසස් පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 2018 උසස් පෙළ ජීව විද්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා 2018 උසස්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය 2018 අන්තර්ජාතික මානව සම්පත් සංවාදය 2018 ජුලි මස 14 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 250 කගේ පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
Read More
කෝට්ටේ යුගයේ (1412–1597) ලියවුනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස සංදේශ පදනම් කරගෙන මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද සන්දෙශාවලි කවිනළුව සංගීතමය වැඩසටහන 2018 ජුලි 12 වැනිදා පැවැත්විය. මිට සමගාමිව “සංදේශනාවලි කවිනළුව ; සංගීතමය විචිත්‍රාංගය” ශාස්ත්‍රීය වෙළුමක් දොරට වැඩුමද සිදුවිය. වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/sandeshawali-kawinaluwa-සන්දෙශාවලි-කවිනළුව/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සංවිධානය කරන ලද 2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2018 ජුලි මස 10 සහ 11 යන දෙදින විශ්විද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්වූ අතර මෙහි මුලික අරමුණ වූයේ පිඨයේ අවසාන වසර සිසුන්ගේ නිබන්ධන වල විස්තාරිත සාරාංශ ඉදිරිපත් කිරීමයි. සමුළුවේ ප්‍රධාන දේශිකාව ලෙස එංගලන්තයේ වාර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිනි ප්‍රනාන්දු මහත්මිය...
Read More
1 2

Recent Comments