August 20, 2018

Day

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් අධ්‍යයනාංශය ලෙස ස්ථාපිත කල අතර එය සැමරීමේ උත්සවයක් 2018 අගෝස්තු මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/eltu-re-established-department-english-language-teaching/  
Read More
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට රුපියල් මිලියන 35 ක ප්‍රතිපාදන හිමිව තිබේ. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශයේ සහ හැටන් නැෂනල් බැංකුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 අගෝස්තු මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ආරම්භක පියවර ලෙස වසර 3 කට අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමේ මුලික අරමුණ අධ්‍යයනාංශයේ 3 වන සහ 4 වන වසර උපාධි අපේක්ෂකයින්...
Read More
කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල රෝහලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය සහ ජෙය්ෂ්ඨ උපදේශක අචාර්ය ගමගේ විසින් 'ආහාර මාර්ගයේ සැත්කම් වලින් පසුව නැවත සුව වීම වැඩිදියුණු කිරීම' පිලිබඳ පැවැත්වූ දේශනය පහතින් දක්වා ඇත.
Read More

Recent Comments